පාස්කුඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට බියට පත් කොට කප්පම් ගැනීමේ ජාවාරමක් ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශයට තොරතුරක් ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි ජනතාවට සිහිපත් කෙරේ. මෙය සිදුවන්නේ දුරකතන මාර්ගයෙනි. 2020-05-12