මැතිවරණය ජූනි 20 පැවැත්වීම ට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 7ක් ලබන 18 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නා. ඒ අද අදාල පෙත්සම් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී. මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය ට දන්වා තිබුණා. 2020-05-11