ඇඳිරිනීතිය ගැන අළුත්ම නිවේදනය අද හවස.. ගතවූ සතියේ සමාජ යෙන් රෝගීන් වාර්තා නොවේ! යුදහමුදාපති සහ සෞඛ්‍ය ඇමති ගේ නිවේදන.

May 10, 2020 at 2:16 PM

2020.05.10- හෙට දින සෞඛ්‍ය උපදෙස් අනුව රාජකාරි ආරම්භ කිරීම

2020.05.10හෙට (11) දිනයේ ඇඳිරි නීතිය පැවැත්වෙන ප්‍රදේශවල සහ අනෙකුත් ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව පැහැදිලි කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානි, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර‍ සිල්වා මහතා #DGI #Government #Information #Department #News #infodprtsl

Posted by Department of Government Information – Sri Lanka on Saturday, 9 May 2020

2020.05.10

2020.05.10හෙට දිනයේ කොවිඩ් 19 සීමා ලිහිල් වුවද නිරෝධායනයට ලක් කර සිටින පිරිස් ඒ ආකාරයෙන්ම කටයුතු කළ යුතු අතර අනෙක් සියලු දෙනා රාජකාරී සහ අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් නිවසින් බැහැර යාම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි

Posted by Department of Government Information – Sri Lanka on Sunday, 10 May 2020