මෙරට කොවිඩ්19 රෝගීන් කිසිවෙකුත් වාර්තා නොවූ දිස්ත්‍රික්ක අටක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කල නවතම වාර්තාව ට අනුව දැක්වෙනවා
ඒ අනුව
හම්බන්තොට
වවුනියාව
ත්‍රිකුණාමලය
අම්පාර
නුවරඑළිය
කිලිනොච්චිය
මන්නාරම
මුලතිව්
දිස්ත්‍රික්ක වලින් කිසිදු රෝගියෙකු මෙතෙක් වාර්තා වී නැහැ.
මේ අතර සමස්ත ආසාදිත සංඛ්‍යාව 835ක් වුවත් මෙතෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 571ක් පමණයි.
255 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.