රථවාහන දඩ මුදල්ගෙවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති වරයා ගේ එකඟතාවෙන් හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතියෙන් නව සහන කාලයක් ලබා දීමට තීරණය වී තිබේ. 2020-05-09