ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නම ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත්කරගත් අයෙකු ලෙස ෆෙඩරල් ලයිස්තුවේ ඇතුලත් වී ඇති බව , කොළඹ නගර සභික සහ තරුණ සන්නිවේදකයෙකු වන මිලින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් සටහන් කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ @GotabayaR මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අවසන් වූ බව ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ට්‍රියේ අලුත්ම නිකුතුවේ සදහන් වී ඇත. #lka #SriLanka https://t.co/kLo9309d4H pic.twitter.com/7zEAAgtdju
— Milinda Rajapaksha (@milindarj) May 8, 2020