කොවිඩ්19 වසංගතය පාලනය කිරීම සඳහා දිවයිනපුරා ඇඳිරිනීතිය පැණවූවේ පසුගිය මාර්තු 20දාය. හෙට වන විට එම කාලය දින පණහකි. බස්නාහිර පළාත ට නොකඩවා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ බැවින් කොළඹ ගාලු මුවදොර පිටිය දින පණහක් තිස්සේ මිනිස් පා ස්පර්ශයෙන් මිදිණි. මේ එම දින පණහට එහි මතුව ඇති වෙනසයි. 2020-05-08