විශේෂ පුවත් සහ රජයේ නිවේදන ප්රකාශයට පත් කරද්දී සංඥා භාෂාව ද සමාන්තරව යොදාගන්නාලෙස දන්වන්නැයි ශ්රීලංකා මානව හිමිකම් කොමිසම මගින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ වරයා වෙත දන්වා යවා ඇත. 2020-05-06