අගමැතිවරයා ගේ ප්රධානත්වයෙන් අරලියගහ මැදුරේදී හිටපු මන්ත්රීවරුන් සඳහා පැවැත්වෙන සාකච්ඡාව මේවන විට ආරම්භ වී තිබේ
ඊට එක්වන හිටපු මන්ත්රීවරුන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණෙමින් සිටියා.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ , එක්සත් ජාතික පක්ශය , සමගි ජන බලවේගය මේ සඳහා නොපැමිනෙන බව දැනුම් දී තිබෙනවා .