කොවිඩ්19 වෛරසය ආසාදිත වීමෙන් සිදුවූ 8 වැනි මරණය වාර්තා වෙයි . මියගොස් ඇත්තේ අවුරුදු 72ක් වයසැති .කාන්තාවක්. ඇය පොල්පිතිග ම ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක වනවා. ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ හෝමාගම රෝහලේ. අවසන්කටයුතු ජාත්‍යන්තර නිරෝධායන ප්රමිතීන් ට අනුව කොටිකාවත්ත සුසාන භූමියේ සිදුකර ඇත. 2020-05-04