කොවිඩ්19 ආසාදිත වී මියගිය කාන්තාවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද කොටිකාවත්ත සුසාන භූමියේදී සිදු කෙරිණ . ඒ ජාත්‍යන්තර නිරෝධායන ප්‍රමිතීන් ට අනුවයි. මෙරට 8 වැනි කොවිඩ්19 ආසාදිත මරණය ලෙස වාර්තා වුණේ 72 හැවිරිදි කාන්තාවක් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයාමයි. 2020-05-04