උතුරු සහ දකුණු කොරියානු දේශ සීමාවක් දෙපස වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. සිද්ධියෙන් කිසිවෙකුත් තුවාල ලබා නැහැ. මෙවත් තත්ත්වයක් දේශ සීමා අසල ඇතිවි තිබෙන්නේ වසර 5 කට පමණ පසුවයි. වෙඩි හුවමාරුවට හේතුව මෙතෙක් හෙළිවී නැති බවයි මේ පුවත වාර්තා කළ බී.බී.සී සේවය පැවසුවේ. 2020-05-03