හැඳුනුම්පතේ අවසන් අංකය අනුව බැහැරට යාමේ අවසරය බලපාන්නේ ඇඳිරිනීතිය පවතින අවස්ථාවේ පමණක් බව රජය නිවේදනය කරයි. ඇඳිරිනීතිය ඉවත් කළ විට එවැනි කිසිදු සීමාකිරීමක් නැති බව එම නිවේදනය මගින් සඳහන් කරනවා. 2020-05-03