හිටපු කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. තමා සිදුකරන ප්‍රකාශ වැරදි අර්ථකථනය නොකරන ලෙස ඔහු එමගින් දන්වා තිබෙනවා. 2020-05-02