කොවිඩ්19 සටනේ ප්‍රගතිය. PCR පරීක්ෂණ අනුව ආසාදිත ප්‍රතිශතය 3%යි

April 30, 2020 at 10:21 PM


අඩුපාඩු මඟහරවා ගෙන කොවිඩ්19 පරදන සටන ඉදිරියට සාර්ථක කරගත යුතුබව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සඳහන් කලේය.
ඒ ජනාධිපති කාර්‍යාලයේ පැවැති කොවිඩ්19 පාලනය සම්බන්ධ සාකච්ඡාවකදීය


මෙහිදී හෙලිවූ පරිදි නාවික හමුදාවේ 997 දෙනෙකු පරීක්ෂණ වලට භාජනය කර ඇතත් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකුට පමණි.
මේ වන විට 21000කට PCR පරීක්ෂණ සිදුකර ඇතත් ආසාදිතයින් ලෙස වාර්තා වීමේ ප්‍රතිශතය 3%ක් බවත් මෙහිදී ප්‍රකාශ විය.
සම්පූර්ණ නිවේදනය පහතින්;