අද දවස තුළ අලුතින් 30 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඉන් 22ක් නාවික හමුදාවේ සාමාජිකයින් බව වාර්තා වේ. 2020-04-30