මැසෙන්ජර් හරහා ෆේස්බුක් ගිණුම් හැක් කිරීමේ අලුත්ම ජාවාරමක්ගැන ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය ට කරුණු හෙලිදරව් වී තිබේ. ඔවුන් පවසන්නේ මැසෙන්ජර් හරහා එවන ලින්ක් වලට පිවිසීමේදී ඉතා සැලකිලිමත් වන ලෙසයි. 2020-04-27