කොවිඩ්19 වෛරසය පාලනය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝඩ් සරසවියේ විද්‍යාඳයින් පිරිසක් නිපදවූ එන්නතක් අත් හදා බැලීම අද ඇරඹුණා.
මුල් අදියරේ මේ සඳහා ස්වේච්ඡාවෙන්ම 800ක් දෙනා ඉදිරිපත් ව සිටිනවා.
එන්නත ගැන එම විද්‍යාඳයින් ඉහළ බලාපොරොත්තු තබා තිබෙනවා.
එන්නත සාර්ථක වුවහොත් මූලික අදියරේදී එය ලබා දෙන පිරිස කවුරුන්ද යන්න ගැනත් ඔවුන් සැලකිලිමත් වනවා.
ඒ අනුව ලොව පුරා රටවල දැඩි අවශ්‍යතා සහිත අය වෙනුවෙන් ප්‍රමුඛතාව ලැබෙනු ඇති.
ඡායාරූපය : බීබීසී/world