බ්‍රිතාන්‍යයේ සවුත් හැම්ටන් රෝහලේ දී නිවුන් සොයුරියන් දෙදෙනෙකු කොවිඩ්19 වෛරසයට ගොදුරු වීමෙන් මියගියා.
ඒ එමා සහ කැතී යන දෙදෙනායි.
37වියැති නිවුන් සොයුරියන් වූ ඔවුන්ගෙන් එක් අයෙකු අඟහරුවාදා මෙලොවින් සමුගත් අතර අනෙක් සොයුරිය අද දිවියට සමු දී තිබෙනවා.
එක්ව මෙලොවට බිහි වූ අප එක්ව යා යුතුම බව ඔවුන් නිතර පැවසූ බව මේ පුවත පළකල බී බී සී සේවය සඳහන් කර තිබුණා .
https://www.bbc.com/news/uk-england-hampshire-52409765