ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 20 දෙනෙකු ඒ අනුව වාර්තා වී තිබේ. ඉන් 19 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ,පොලොන්නරුව රෝහලෙන් එක් ආසාදිතයෙකු වාර්තා විය. 2020-04-23