මොකක්ද මේ දොර..?

May 21, 2020 at 11:46 AM

මේ ශ්‍රී ලංකාව සතු වැදගත්ම ස්ථානයක දුලභ ඡායාරූපයක් .

මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ද්වාරයයි.

එහි විශේෂත්වය වන්නේ 1971 ජූලි 21 දා ප්‍රකාශයට පත් කළ ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව ත්‍රෛභාෂාවෙන් එහි සටහන් කර තිබීමයි.