ජුලී මස 01 වෙනිදා සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තුව 30% කින් ඉහල නැංවීමට ප්රවාහන බලධාරින් විසින් අවසර ලබාදී ඇත.
ඒ අනුව ඉන්ධන මිල වැඩි කිරිම සහ වාර්ෂික ගාස්තු සංශෝධනයට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයට අවසරය ලබාදී ඇත.
ඒ අනුව ජුලී මස 01 වෙනිදා සිට ක්රියාත්මක වන පරිදි බස් රථවල අවම ගාස්තුව රු.40ක් දක්වා ඉහළ යනු ඇත.