රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද අත්හිටවනු ලැබුවා. 2022-06-06