හිස සුන් කාන්තා මළ සිරුර බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

March 1, 2021 at 6:34 PM

අද පස්වරුවේ කොළඹ, වේල්ල විදියේ මාර්ගයක් අයිනේ ගමන් මල්ලක දමා තිබීයදි හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් සොයා ගනු ලැබුවා. ඒ පොලිසියට ලද තොරතුරක් මතයි.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක් බවයි.

එම කාන්තා මළ සිරුර ගමන් මල්ලක් තුළ දමාගෙන පුද්ගලයෙකු රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

( දර්ශණ අනුග්‍රහය : අද දෙරණ වෙබ් අඩවියෙන්)