කොළඹ – වේල්ල විදිය පොලිස් වසමේ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
මාර්ගයේ අයිනේ තිබු ගමන් බෑගයක් පරික්ෂා කිරීමේදී ඒ තුල තිබී මෙම පුද්ගල මළ සිරුර හමුවී ඇත. මෙම මළ සිරුර කාන්තාවකගේ බවට සැකකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.