ගිනි ගත් ඉන්ධන බවුසරය (VIDEO/ PHOTOS)

March 1, 2021 at 6:28 PM

වාරියපොල, මාමුණුව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෑමේ කටයුතු වල නිරතවෙමින් තිබූ ඉන්ධන පිරවූ බව්සරයක් අද පස්වරුවේ හදිසියේම ගිනි ගැනීමකට ලක්ව තිබනෙවා.

සිදුවීමෙන් ඉන්ධන රැගෙන ආ බවුසරය සහ ඉන්ධන හලට ගින්නෙන් දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

(ජායාරූප අනුග්‍රහය : Accident 1st)

May be an image of fire and outdoors

May be an image of fire and outdoors

May be an image of standing, fire, outdoors and text that says 'f Accident'