හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වේ

February 26, 2021 at 3:19 PM

හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුව ඔහු කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ද සිටියා.