පෑලියගොඩ පොලිසියේ සිව්දෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

February 26, 2021 at 4:53 PM

පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී නීති සිසුවෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු ගේ සේවය අත්හිටුවීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

මේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් :