පාස්කු කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ?

February 23, 2021 at 1:25 PM

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති සහකාර ලේකම්;නීති කටයුතු ආචාර්ය හරිගුප්තා රෝහණධීර විසින් කතානායක වරයාට භාර දුන්නේය.

ඒ අනුව එම වාර්තාව කඩිනමින් පාපාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මේස පාර්ලිමේන්තුවට භාරදීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළේය.