73 වන අභිමානවත් නිදහස් දින උත්සවය (PHOTOS)

February 4, 2021 at 4:06 PM

73 ජාතික නිදහස් දින උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණා. මේ එහි සුවිශේෂී අවස්ථා දැක්වෙන ජායාරූප කිහිපයක්…