බස්නාහිර කොවිඩ් ආසාදිතයින් යළි ඉහළයයි !

January 18, 2021 at 7:28 AM

බස්නාහිර පළාතෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන යලි ඉහළ ගොස් තිබේ.

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53075 දක් වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ 749 දෙනා සමගිනි.

ඉන් ආසාදිතයින් 260ක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ.

කොළඹින් ආසාදිතයින් 241කි

ගම්පහින් ආසාදිතයින් 210කි

කළුතරින් ආසාදිතයින් 09කි.

මීට අමතරව

මාතරින් 41, ගාල්ලෙන් 29  ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

බස්නාහිර පළාතේ වැඩිම  ආසාදිතයින් මට්ටක්කුලියෙන් හඳුනා ගෙන ඇත. එම සංඛ්‍යාව 51කි.

මීගමුවෙන් 40ක්, ගම්පහින් 32ක් ද හඳුනාගෙන ඇත.