ජනපති අද තවත් ‘ ගම සමග පිළිසඳර’ක

January 16, 2021 at 12:20 PM

අද උදෑසන පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ගගම්මානයේ “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උමැප/ පො/මැදි/ මහවැලි ප්‍රාථමික විද්‍යාලය, බිසෝපුර, මැදිරිගිරිය නව පාසල විවෘත කළේය.

ප්‍රදේශයේ ජනතා ගැටළු හඳුනාගැනීමේ හමුව එම ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත අතර තවත් සංවර්ධන වැඩපිලිවෙල ගණනාවක් ආරම්භ කෙරෙනු ඇත.