රථ වාහන දඩ සහනය අවසන් ,කොළඹට පමණක් තව මාසයක්.

January 14, 2021 at 7:26 PM

රථවාහන දඩමුදල් ගෙවීමේදී ලබාදී තිබූ ප්‍රමාද සහනය අවසන් කර තිබේ.

ඒ අනුව මෙම සහනය ක්‍රියාත්මක වන්නේ කොළඹ පොලිස් අංශ දෙකක් සඳහා පමණි.

ඒ ද මාසයක කාලයක් සඳහා පමණකි.