පිට පිට සිව්වැනි වරටත් කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යයි

January 14, 2021 at 10:59 AM

පිට පිට සිව්වෙන වරටත් ටෙස්ට් තරග ඉණිමක දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා. ඒ එංගලන්තය සමග සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.

පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරග දෙකේ අවසන් ඉණිම් 03 කදිම ඔහු ලකුණු නොලබා දැවී ගියා.