කොළඹ ආසාදිතයින් 37යි. ගම්පහ යළි ඉහළට !

January 12, 2021 at 8:12 AM

ගතවූ පැය 24තුළ ආසාදිතයින් වාර්තා වීම අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 37දක්වා පහළ ගොස් ඇත.

මෙය කොවිඩ් දෙවන රැල්ල ඇරඹුණු ඔඅසු වාර්තා වූ අඩුම සංඛ්‍යාව යි.

මේ අතර දෙවන රැල්ලෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 20,000ඉක්මවා ගොස් ඇත.