චරිත දෙකක් ඇති කෙනෙකුට ගමේ මිනිසුන් කියන්නේ වෙන නමක් : ජනපතිගේ අම්පාර කතාවට අනුර කුමාර පිළිතුරු දෙයි (VIDEO)

January 11, 2021 at 12:15 PM

අම්පාර ප්‍රදේශයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කලේ අවංක පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් චරිතයක් පමණක් බවයි. නමුත් චරිත දෙකක් ඇති පුද්ගලයෙකුට ගමේ මිනිසුන් පවසන්නේ වෙනත් නමක් බවයි මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය පහතින්,