වැඩිම අවස්ථා ගණනකදී ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයා කවුද ?

January 4, 2021 at 10:26 PM

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදීත් කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා. මෙම ටෙස්ට් තරග සංචාරයේදී ඔහු ලකුණු නොලබා දැවී ගිය තෙවන අවස්ථාව මෙයයි.

කුසල් මෙන්ඩිස් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ඉනිම්  189 කදී 23 අවස්ථාවක් ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩිම වාර ගණනක් ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පහත දැක්වේ.