කෝලීගේ 6 පහර වැළැක්වූ ස්මිත්ගේ දස්කම (VIDEO)

December 8, 2020 at 5:46 PM

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද පැවති 03 වන විස්සයි -20 තරගයෙන් ලකුණු 12කින් ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියාව අද සමත් වුවා.

කෙසේ වුවත් විස්සයි -20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කිරිමට ඉන්දියාව සමත් වුවා.

අද පැවති තරගයේදී ඉන්දීය නායක විරාත් කෝලී විසින් එල්ල කරන ලද හයේ පහරක් සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ස්ටීව් ස්මිත් වළක්වා ගනු ලැබූ ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා විස්තර විචාරකයින්ගේ ඇගයීමට ලක්වුවා.

මේ එම අවස්ථාවයි,