අම්මෝ ඒක කියන්න බැහැ – සනත්ට 96 කණ්ඩායම ගැන අමුතු ප්‍රශ්න 05ක්

December 3, 2020 at 3:43 PM

1996 වර්ෂයේ ලෝක කුසලානය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ සනත් ජයසුරිය ගෙන් එම කණ්ඩායම ගැන අමුතු ආකාරයේ ප්‍රශ්න 05ක් යොමු කරනු ලැබුවා.

මේ එම ප්‍රශ්න වලට සනත් ජයසුරිය දුන් පිළිතුරුයි….