නෝ මාස්ක් මෙන් පෙනෙන මාස්ක්!

November 25, 2020 at 11:53 AM

 

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ලොව පුරා ජනතාව මුව ආවරණ පැළඳීමට යොමු වූ අතර ඒ හා සම්බන්ධ නව නිර්මාණ කෙරෙහිද බොහෝ දෙනා අවධානය යොමු කළා.

මේ බ්‍රසීල ජාතික සිත්තරෙකු ඒ වෙනුවෙන් කළ සාර්ථක අත් හදා බැලීමක්.

 

https://www.facebook.com/461895657190529/posts/4163876210325770/