මාතලේ අනෝමදස්සි හිමියන්ට දහවල් දානය අගරදගුරු නිල නිවසේදී (PHOTOS)

November 25, 2020 at 12:40 PM

මාතලේ අනෝමදස්සි හිමිට දහවල් දානය අගරදගුරු නිල නිවෙසේ දී පිළිගන්වනු ලැබුවා.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මේ අවස්ථාවේදී මාතලේ අනෝමදස්සි හිමියන්ට දානය පිළිගන්වනු ලැබුවා.