තවත් කොරෝනා ආසාදිතයින් 164ක්

November 2, 2020 at 5:39 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

එම ආසාදිතයින් අතුරෙන් 43 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 121ක් දෙනා ආශ්‍රීතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.