පොලීසියේ 78කට කොවිඩ්. දහසකට අධික නිළධාරීන් නිරෝධායනය ට

October 31, 2020 at 4:46 PM

ශ්‍රීලංකා පොලීසියේ 78  දෙනෙකුට කොවිඩ් ආසාදිත වීඇතැයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළා .

ඒ හේතුවෙන් දහසකට අධික සෙසු නිළධාරීන් බැරැක්ක වෙත යවා නිරෝධායනය ට ලක් කර තිබෙනවා.

මේ බව හෙලි වුණේ අද පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී .