20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

October 31, 2020 at 9:32 AM

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.