එංගලන්තයෙන් ඒවා තිබු අපද්‍රව්‍ය කන්ටේනර් 20ක් ආපසු යවයි

October 31, 2020 at 1:38 PM

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ආනයනය කර තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් Texas Triumph නැවෙන් අද (31) දින නෙදර්ලන්තයේ, රොටර්ඩැම් වරාය ඔස්සේ යළි එංගලන්තය වෙත ප්‍රති නැව් ගත කිරීමට රේගුව පියවර ගනු ලැබුවා.