ඇඳිරි නීති බලපත්‍ර ලෙස හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන 80ක්

October 31, 2020 at 9:55 PM

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිට සිය සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 80 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත අද දැනුම් දී ඇත.

මේ එම විශේෂ චක්‍රලේඛයයි :