මතුගම අලුත් ගං ගොඩ ප්රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකදී එක් සොහොයුරෙකුට පිහියෙන් ඇණ අනෙක් සොහොයුරා වාහනයකට පැන දිවි නසාගෙන ඇත.
ඒ අධිවේගී මාර්ගයේ ධාවනය වූ ලොරියකට පැනීමෙනි.
පිහි ඇනුමින් තුවාල ලද අනෙක් සොහොයුරා රෝහල් ගතකර ඇත.
මෙම දෙසොහොයුරන්ගේ මවද එම ගැටුම සිදුවූ නිවසේ අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව වාර්තා වේ.