පොම්පියෝ ජනපති හමුවෙයි

October 28, 2020 at 10:24 AM

මෙරටට පැමිණ සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මිට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණු බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර සිටියේ.