මිනුවන්ගොඩ පොකුර 5000ට ළං වේ. බ්‍රැන්ඩික්ස් කම්හලේ 1000කට අධික පිරිසක් ආසාදිත වේ.

October 27, 2020 at 6:23 AM

බ්‍රැන්ඩික්ස් හා ඒ ආශ්‍රිත පොකුර මේවන විට 5000ට ආසන්න බව කොවිඩ් වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.