නව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පත් කෙරේ

October 27, 2020 at 7:25 AM

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලෙස කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.